ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 වනදා පැනවීමට නියමිත නව තීරුබදු නිසා ලංකාවට එතරම් බලපෑමක් සිදු වීමට ඉඩක් නැති බව මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල විසින් මැතකදී Advocata Plus Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරේ දී සදහන් කළේ ය.




මැරෙන්න කලින් කැලයක් වවන්න හදන, ලංකාවේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ලාබාලතම මහාචාර්යවරයා , රංගික හල්වතුර Neon media සෙනසුරු අතුරුදහන් වැඩසටහනේ rapid fire ප්‍රශ්නවලට මුහුණ දීපු හැටි බලන්න.

ලංකාවේ බොක්සිං වළල්ලේ විතරක් නෙමේ, ඩයන් ගෝමස් හිටිය හැමතැනම ඔහු play කරලා තියෙන role එක තමයි cornerman. ලංකාවේ apparel field එකේත් ඔහුගේ චරිතය වුනේ cornermanම තමයි. ඒ මොකද කියනවා නම් දහස් ගාණක් MAS ආයතනයේ සේවකයන්ගේ සුවපහසුව, සුබසිද්ධිය වගේ දේවල් ගැන තාත්තා කෙනෙක් වගේ සොයා බැලුවේ ඩයන්. Leadership ගැන ඩයන්ගෙන් ගන්න තියෙන පාඩම් හිතා ගන්න බැරි තරම් වටිනවා. ඒවා ඔක්කොම නොමසුරුව බෙදා ගන්න ඩයන් සහභාගි වෙච්ච සෙනසුරු අතුරුදහන් podcast එක බලන්න Neon එක්ක එකතුවෙන්න.

පොඩි කාලේ ඉඳලම අත් දෙක එක විදිහකට තියාගෙන ඉන්න බැරි චරිතයක්ලු රඛිත. හැබැයි ඒ අත් දෙක නිසා අද රඛිත international level එකේ brands එක්ක වැඩ කරන percussionist කෙනෙක්. ඒ විතරක් නෙමේ, රඛිත ලංකාවේ සංගීතයට percussion ensemble කියන concept එක introduce කරලා, ලංකාවේ සංගීත වපසරිය වර්ධනය කරපු කෙනෙක්. සංගීතය, technology, marketing, team work, මේ වගේ ගොඩාක් මාතෘකා ගැන රඛිතගේ අදහස් දැනගන්න Neon අපේ අලුත්ම උතුරු තරුව podcast එක බලන්න set වෙන්න.

AI යුගයකට ගැළපෙන නායකයින් අපේ රටේ ඉන්නවාද? යල් පැන ගිය කටපාඩම් සංස්කෘතිය ලංකාවේ අනාගතයට කොහොම බලපායිද? රංගන ශිල්පියෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වගේම ව්‍යවසායකයෙක් වන පීටර් ඩි අල්මේදා මේ ගැන මොකද කියන්නේ දැනගන්න සම්පූර්ණ වැඩසටහන නරඹන්න.






බැංකු ක්ෂේත්‍රයේ වසර 34ක පළපුරුද්ද සහිත NDB (ජාතික සංවර්ධන බැංකුව) හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න සහභාගී වූ ‘උතුරු තරුව’ සම්පූර්ණ වැඩසටහන නරඹරන්න.
අල්ලස් හා දූෂණ සංස්කෘතිය වෙනස් කිරීමට කළ යුත්තේ කුමක් ද, නීතිය සැමට සමාන ද, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන සෑහීමකට පත් විය හැකි ද සහ එම ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීමට කුමක් කළ යුතු ද කියලා දැනගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.
සංස්කෘතිය හා කලාව මගින් රටට අවශ්‍ය ප්‍රාග්ධනය නිර්මාණය කරන්නේ කොහොමද කියලා දැනගන්න Matara Festival for the Arts හි දෘශ්‍ය කලා අභිරක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ සහ වැඩසටහන් අධ්‍යක්ෂ චංචලා ගුණවර්ධන සහභාගී වුණ මේ වැඩසටහන නරඹන්න.
කෘත්‍රිම විඥානයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් ගැන වැඩි විස්තර දැනගන්න Dialog Axiata PLC හි දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම විඥානය පිළිබඳ ප්‍රධානී රොමේෂ් රණවන සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.
බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරාගෙන් දැනගන්න මේ වැඩසටහන නරඹන්න.
ව්‍යවසායකයෙක් විදියට වෙනසක් කරන්න හිතන ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන වැඩසටහනක්.
“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.” කුමාරතුංග මුනිදාසයන් අවුරුදු ගාණකට කලින් කිව්ව මේ දේ ගැන ලංකාව අදටත් හිතන බවක් පේන්නෙ නැහැ. ලාංකීය දරුවන් සහ තරුණ පරපුරේ නවෝත්පාදන දිරිගන්වන්න පාලකයන්ට ඕනකමක් නැහැ. කටපාඩම් අධ්‍යාපන ක්‍රමයකින් මියැදෙන නිර්මාණශීලී පරපුර වෙනුවෙන් අපිට මොකක්ද කරන්න පුළුවන්?
නිර්මාණශීලීත්වයට වින කරන යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය
සම්පූර්ණ වීඩියෝව: https://t.co/gERqx4tZnQ pic.twitter.com/fARnWYemYu
— Neon (@Neonmedialk) November 8, 2023
@neonmedialk ව්‍යවසායකයෙක් වෙන්න අදහසක් තියෙන ඔයා ඒ අදහස ක්‍රියාත්මක කරන්න හොඳම වෙලාව තාම හොයනව ද? එහෙම නැත්නම් අනිත් හැම වැඩක්ම ඉවරවෙලා ද ඒ අදහස වෙනුවෙන් කාලය යොදවන්නේ? සම්පූර්ණ වැඩසටහන ළඟදීම… entrepreneur jayomilokuliyana zmessenger digital neon srilanka colombo youth ceylon_tik_tok fyp fypシ foryoupage foryourpage srilanka neonmedia lk
@neonmedialk ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියලා කිව්වත් එකම පුද්ගලයෙක්ට විවිධ දක්ෂතා වගේම විවිධ අරමුණු තියෙන්න පුළුවන්. මේ දේවල් එක්ක ලෝකයක් වෙනස් කරන ව්‍යවසායකයෙක් වෙන්න ඔයාටත් පුළුවන්. වෙනස්ම විදියට අලුත්ම දෙයක් ලෝකෙට දායාද කරන්න කැමති නම් Good Life X හි නිර්මාතෘ රන්දුලා ද සිල්වා මහත්මිය සහභාගී වුණ සම්පූර්ණ වැඩසටහන බලන්න. @randhuladesilva neonmedia #motivetion #srilanka #sinhalamotivation #entrepreneurship #randhuladesilva #tiktok #ceylon_tik_tok #srilankatiktok #fyp #fypシ #fypシ゚viral #foryourpage