Adverticement
Adverticement
කාලීන
එදිනෙදා සිදු වන වැදගත් පුවත් පිළිබඳ දැනගන්න Neon කාලීන පුවත් කියවන්න.
Lead Article

‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීමේදී, ප්‍රධාන මාර්ගවල බෑවුම් ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 115ක් වැය කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ ය.

ලංකාවේ science, technology, engineering and mathematics, fieldවල වැඩියෙන්ම degree ගන්නේ ගෑනු ළමයි වුණාට ඒ ක්ෂේත්‍රවල කැපී පෙනෙන චරිත පිරිමි වුණේ කොහොමද? Typefi Systemsහි Vice President People & Country Head චතිනි උඩුවන ඒ ගැන මොකද කියන්නේ දැනගන්න මේ වැඩසටහන බලන්න.

image for කර්මාන්ත හානි තක්සේරුවට දත්ත එකතු කිරීම ඇරඹේ
image for ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැගීමට රු. බිලියන 30ක්!
image for ඉන්දු – ලංකා අත්කම් සහ සංස්කෘතික උළෙල කොළඹදී!
image for ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සහයෝගීතාව ශක්තිමත් කෙරේ!
image for ජපානයටත් යකඩ ගැහැණියක්!
SEPTEMBER 10, 2024

අඹ කියන්නේ ලොරි නම් යසස් කියන්නේ කවුද? ඒ ගැන දැනගන්න Spinner Cycling නිර්මාතෘ වගේම විකුණුම් සහ අලෙවිකරණ උපදේශකයෙකු වුණ යසස් හේවගේ සහභාගී වුණ Neon ‘උතුරු තරුව’ වැඩසටහනේ Rapid Fire segment එක බලන්න.

 

@neonmedialk

අඹ කියන්නේ ලොරි නම් යසස් කියන්නේ කවුද? ඒ ගැන දැනගන්න Spinner Cycling නිර්මාතෘ වගේම විකුණුම් සහ අලෙවිකරණ උපදේශකයෙකු වුණ යසස් හේවගේ සහභාගී වුණ Neon ‘උතුරු තරුව’ වැඩසටහනේ Rapid Fire segment එක බලන්න. #neon #rapidfire #yasashewage #spinnercycling #srilanka #fypシ

♬ original sound – Neon – Neon

JULLY 26, 2024

සරිත්-සුරිත් කියන්නේ ලංකාවෙ music field එකේ මේ වෙන කොට ඉන්න සුපිරිම brand එකක්. Talent එක දෙයියෝ දුන්නත් ඒක harness කරගෙන ගේමක් ගහන්න හැමෝටම බෑ. මේ දෙන්නගේ success එක පිටිපස්සේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න Neon එක්කම රැඳී ඉන්න.

@neonmedialk

2012 අවුරුද්දේ විතර ලංකාවේ තිබ්බ reality show එකකට එනවා චූටි කොල්ලෝ දෙන්නෙක්..එයාල නිවුන් සහෝදරයෝ. ඒකෙදි මෙයාල දාපු වැඩ කිඩ ගොඩක් අයට තවමත් මතක ඇති. ඒවා දැකලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිත පවා අනාවැකි කිව්වා මේ දෙන්නා අපේ රටේ music field එකේ පෙරළිකාරයෝ වෙනවා කියලා. අද වෙද්දී ඒ අනාවැකි ටක්කෙටම හරි ගිහිල්ල. සරිත්-සුරිත් කියන්නේ ලංකාවෙ music field එකේ මේ වෙන කොට ඉන්න සුපිරිම brand එකක්. Talent එක දෙයියෝ දුන්නත් ඒක harness කරගෙන ගේමක් ගහන්න හැමෝටම බෑ. මේ දෙන්නගේ success එක පිටිපස්සේ තියෙන්නේ මොනවද? ඒක දැනගන්න ඕනෑ නම් සරිත්-සුරිත් සහභාගි වුණ අපේ අලුත්ම උතුරු තරුව programme එක බලන්න. #neon #fyp #fypシ #foryoupage #sarithsurith #sarithsurithandthenews🙊

♬ original sound – Neon – Neon

image for හෝටල්වල Happy Hour නැති වෙයිද?
image for හමුදා සාමාජිකයන්ට රජයේ ඉඩම් ලබා දෙන්න විශේෂ කමිටුවක්
image for ඉන්දියාව සමග එක්ව යුද්ධෝපකරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාව සැරසෙයි!
MAY 6, 2024

ලංකාවේ පළමු වැනි Casino හෝටලය වන City of Dreams Sri Lanka ගැන දන්නවා ද?

@neonmedialk

ලංකාවේ පළමු වැනි Casino හෝටලය වන City of Dreams Sri Lanka ගැන දන්නවා ද? වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. #casino #johnkeells #melco #neonmedia #srilanka

♬ nhạc nền – MUSIC DANCE DJ 88 – MUSIC DJ DANCE 88

image for පාරේ ඉන්න යාචකයින් අවම කර ගන්නා හැටි පොලිසිය කියයි..
MARCH 31, 2024

Fashion එකට බයිසිකල් පදින්න එපා. Passion එකට පදින්න. බයිසිකලෙන් වෙනස්ම ව්‍යවසායක අවස්ථාවක් නිර්මාණය කළ Spinner Cycling නිර්මාතෘ විකුණුම් සහ අලෙවිකරණ උපදේශක යසස් හේවගේ එක්ක කළ මේ උතුරු තරුව වැඩසටහන බලන්න.

@neonmedialk

Fashion එකට බයිසිකල් පදින්න එපා.Passion එකට පදින්න. කාර් එකකින් දෙන freedom එක බයිසිකලේකින් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා කාර් පදින ගමන් අනිත් මිනිස්සුන්ට බයිසිකල් පදින්න කියන්න එපා.” මෙහෙම කතාවක් කියන, හැබැයි බසිසිකල් පැදීම promote කරන Spinner Cycling නිර්මාතෘ/විකුණුම් සහ අලෙවිකරණ උපදේශක යසස් හේවගේ එක්ක Neon කරපු උතුරු තරුව වැඩසටහන බලන්න. #bicycle #neonmedia #neon #srilanka

♬ original sound – Neon

MARCH 24, 2024

ජීවිතේ පටන් ගන්නේ සුවපහසු කලාපයෙන් බැහැර වුණාම කියලා කියමනක් තියෙනවා. පුරුෂ ආධිපත්‍යය වැඩි වශයෙන් තියෙනවා කියන ක්ෂේත්‍රයක ඉදිරියටම ගිය Automated Barcode Solutions (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරිනී මනෝජා ජයවර්ධනගේ මේ කතාව අහන්න.

@neonmedialk

ජීවිතේ පටන් ගන්නේ ඔයා සුවපහසු කලාපයෙන් බැහැර වුණාම කියලා කියමනක් තියෙනවා. ජීවිතේට එන බාධක, අභියෝග ඉස්සරහ පසුබහින්නේ නැතුව, පුරුෂ ආධිපත්‍යය වැඩි වශයෙන් තියෙනවා කියන ක්ෂේත්‍රයක නොබියව ඉදිරියට ආව Automated Barcode Solutions (Pvt) Ltd ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී මනෝජා ජයවර්ධනගේ කතාව අහන්න ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න. #neon #fyp #fypシ #foryoupage

♬ original sound – Neon – Neon

MARCH 16, 2024

ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින සමාජ ව්‍යවසායකත්වය ගැන වගේම සමාජ යහපැවැත්මට ධනාත්මක බලපෑමක් කරන ආයෝජන ගැනත් දැනගන්න Lanka Impact Investing Network (Private) Ltd සහ PMF Finance PLC හි සභාපති චන්දුල අබේවික්‍රම සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

@neonmedialk

ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින සමාජ ව්‍යවසායකත්වය (social entrepreneurship) කියන්නේ මොකක්ද කියන එක ගැන වගේම සමාජයක යහපැවැත්ම වෙනුවෙන් ධනාත්මක බලපෑමක් කරන ආයෝජන (impact investing) ගැනත් සවිස්තරාත්මකව දැනගන්න Lanka Impact Investing Network (Private) Ltd සහ PMF Finance PLC හි සභාපති චන්දුල අබේවික්‍රම සහභාගී වූ Neon media ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න. #neon #srilanka #fyp

♬ original sound – Neon – Neon

image for සොරකම් කළ මුදල් ගත්තත් ණය පියවන්න අමාරුයි – ජනපති
image for ණය පැහැරහරින්නන් පිරිසකගේ බලපෑමට කැබිනට් එක යට වෙලා ද?
image for විදුලි ඒකකයක් අදානිගෙන් ගන්නේ රු. 30ට අඩුවෙන්: කංචන
MARCH 4, 2024

ආයතනයක ඉහළ තනතුරක් දක්වා එන ගමනට දවස සැලසුම් කරන ආකාරය වගේම ස්වයං විනයත් (self discipline) වැදගත්. Standard Chartered Bank Sri Lanka හි CEO බිඟුමාල් තෙවරාතන්ත්‍රි දවස ගෙවන්නේ කොහොම ද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න.

@neonmedialk

ආයතනයක ඉහළ තනතුරක් දක්වා එන ගමනට දවස සැලසුම් කරන ආකාරය වගේම ස්වයං විනයත් (self discipline) වැදගත්. Standard Chartered Bank Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරාතන්ත්‍රි දවස ගෙවන්නේ කොහොම ද කියන එක ජීවිතේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාටත් වැදගත් වෙයි.

♬ original sound – Neon – Neon

image for කැසිනෝ නියාමන අධිකාරියට බාලගිරි දෝෂය
image for UPI නිසා ලංකාවට එන ඉන්දියානු සංචාරකයින් තවත් වැඩි වෙයි ද?

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සමාජ මාධ්‍යයට විතරක් සීමා වුණ එකක් නෙමෙයි. මේ පනත භාෂණයේ නිදහසට වැට බඳින හැටි ගැන වගේම පනත සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහාචාර්ය රොහාන් සමරජීව සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

තාරුණ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ හා විශ්ලේෂණාත්මක හැකියාව දුර්වල ඇයි සහ වැඩිහිටියන්ගේ මග පෙන්වීම හා අධ්‍යාපන ක්‍රමය තරුණ, තරුණියන්ගේ ආකල්පවලට බලපාන ආකාරය ඇතුළු කරුණු ගැන කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර දැක්වූ අදහස් දැනගන්න මේ වැඩසටහන නරඹන්න.

අල්ලස් හා දූෂණ සංස්කෘතිය වෙනස් කිරීමට කළ යුත්තේ කුමක් ද, නීතිය සැමට සමාන ද, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන සෑහීමකට පත් විය හැකි ද සහ එම ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීමට කුමක් කළ යුතු ද කියලා දැනගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

JANUARY 11, 2024

ඔයා කරන දෙයක් සාර්ථක වෙන්නේ වාසනාව මත ද, කැපවීම මත ද? Surge Global ආයතනයේ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර ඒ ගැන මොකද කියන්නේ කියලා හරියටම දැනගන්න ‘උතුරු තරුව’ සම්පූර්ණ වැඩසටහන බලන්න.

@neonmedialk

ඔයා කරන දෙයක් සාර්ථක වෙන්නේ වාසනාව මත ද, කැපවීම මත ද? Surge Global ආයතනයේ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර ඒ ගැන මොකද කියන්නේ කියලා හරියටම දැනගන්න ‘උතුරු තරුව’ සම්පූර්ණ වැඩසටහන බලන්න. neon srilanka entrepreneurship innovation businesssuccess youth surgeglobal #bhanukaharischandra

♬ original sound – Neon – Neon

බිස්නස් එකක් ගැන අදහස් තියෙන දහස් ගණන් දෙනා අතරින් බිස්නස් එකක් පටන් ගන්නේ ඉතාම සුළු පිරිසක්. බිස්නස් එකක් සාර්ථක කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා දැනගන්න භානුක හරිස්චන්ද්‍ර සහභාගී වුණ ‘උතුරු තරුව’ වැඩසටහන නරඹන්න.

බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරාගෙන් දැනගන්න මේ වැඩසටහන නරඹන්න.