කාලීන
අවුරුද්දෙන් රට හරි පාරට ගන්න හැටි

බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරාගෙන් දැනගන්න මේ වැඩසටහන නරඹන්න.

බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි, විශ්ලේෂණාත්මකව ප්‍රශ්නයක් දිහා බලන හැටි වගේම ආදරය කරද්දි, සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි තරුණ පරපුර හිතන්න ඕන කොහොමද කියන එක ඇතුළු බොහෝ කාරණා ගැන දැනගන්න සාර්ථක ව්‍යාපාරිකයෙකු මෙන්ම ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සමග ෆහාඩ් ෆාරුක් සිදු කළ මේ වැඩසටහන නරඹන්න.