ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වර්තමාන ජනාධිපතිවරයාගේ සහ මෙරට හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතක් වැඩි ඡන්ද 150කින් ඊයේ (10) දිනයේදී සම්මත විණි.




ලංකාවේ ප්‍රධානතතම කාර්මාන්ත අපනයන වන ඇඟළුම් ක්ෂේත්‍රය ගැන සහ එහි අනාගතයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිවල බලපෑම ගැන, යුරෝපයට ලංකාවේ ඇඟළුම් අපනයනය කරන විශාලතම අපනයනකරුවා වන Omega Line සමාගමේ ප්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යක්ෂක ෆීලික්ස් ප්‍රනාන්දු එක්ක කරපු Beyond the Headline podcast එක බලන්න Neon එක්ක එකතු වෙන්න.



හොරකම් කරපු දේවල් රජයට පවරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට උත්තර වගේම මාලිමාව රටේ ආර්ථිකය ගොඩ දාන හැටි ගැන තවත් බොහෝ දේ දැනගන්න මහාචාර්ය අනිල් ජයන්ත සහභාගී වුණ Neon ඔබ වෙත ගෙන එන ‘Beyond the Headline’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.
@neonmedialk හොරකම් කරපු දේවල් රජයට පවරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට උත්තර වගේම මාලිමාව රටේ ආර්ථිකය ගොඩ දාන හැටි ගැන තවත් බොහෝ දේ දැනගන්න මහාචාර්ය අනිල් ජයන්ත සහභාගී වුණ Neon ඔබ වෙත ගෙන එන ‘Beyond the Headline’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න
IMF එක තමයි එකම විසඳූම කියලා පෙන්නලා ආණ්ඩුව මේ කරන්නේ ජනතාව බිය වැද්දීමක්! බදු වංචා කරන්නේ රටේ ඉහළ පන්තිය විතරයි. NPP ජාතික විධායක කමිටු හා ආර්ථික කවුන්සිල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත විස්තර කරන මේ කතාව අහන්න, Neon ඔබ වෙත ගෙන එන Beyond the Headline සම්පූර්ණ වැඩසටහන නරඹන්න
@neonmedialk IMF එක තමයි එකම විසඳූම කියලා පෙන්නලා ආණ්ඩුව මේ කරන්නේ ජනතාව බිය වැද්දීමක්! බදු වංචා කරන්නේ රටේ ඉහළ පන්තිය විතරයි. NPP ජාතික විධායක කමිටු හා ආර්ථික කවුන්සිල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත විස්තර කරන මේ කතාව අහන්න, Neon ඔබ වෙත ගෙන එන Beyond the Headline සම්පූර්ණ වැඩසටහන නරඹන්න #neon #srilanka #politics #imf
දේශපාලනය සම්බන්ධ තීරණ ගැනීමේදී නිර්මාණශීලීත්වය වැදගත් ද, නැත්නම් තර්කානුකූලව සිතීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? මේ ගැන හරියටම දැනගන්න Matara Festival for the Arts හි දෘශ්‍ය කලා අභිරක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ සහ වැඩසටහන් අධ්‍යක්ෂ චංචලා ගුණවර්ධන සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.
@neonmedialk දේශපාලනය සම්බන්ධ තීරණ ගැනීමේදී නිර්මාණශීලීත්වය වැදගත් ද, නැත්නම් තර්කානුකූලව සිතීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? සංස්කෘතිය සහ කලාව රටේ තරුණ පරපුර සවිබල ගැන්වීමට යොදාගත හැක්කේ කෙසේ ද? මේ ගැන හරියටම දැනගන්න Matara Festival for the Arts හි දෘශ්‍ය කලා අභිරක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ සහ වැඩසටහන් අධ්‍යක්ෂ චංචලා ගුණවර්ධන සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.
