Adverticement
Adverticement
ආර්ථිකය
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වන වැදගත් සහ තීරණාත්මක තොරතුරු දැනගන්න Neon ආර්ථික පුවත් කියවන්න.
Lead Article

ශ්‍රී ලංකාව තුළ සීනි එකතු කළ බීම වර්ග (Sugar-Sweetened Beverages – SSBs) පරිභෝජනය අවම කිරීම සඳහා හඳුන්වා දුන් මූල්‍ය සහ පරිපාලනමය ක්‍රමවේදයන්හි පවතින බරපතළ හිඩැස් හේතුවෙන්, බෝ නොවන රෝග මර්දනය කිරීමේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) පවසයි.

පාට කණ්ණාඩි පැත්තකින් තියලා  රාජ්‍ය ව්‍යවසායන් කියන්නේ මොකක්ද කියලා අපක්ෂපාතීව බලන්න දැන් කාලේ හරි. පාඩු ලබන රජයට අයිති ව්‍යවසායන් බදු ගෙවන ජනතාවගෙ මුදල්වලින් නඩත්තු කරන්න ඕන ද? ඒ ගැන වැඩි විස්තර දැනගන්න රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා සහභාගී වුණ මේ වැඩසටහන බලන්න.

image for දිත්වා බලපෑමෙන් 2026 අයවැය හිඟය 6.5% දක්වා ඉහළට
image for අධි-සුඛෝපභෝගී වාහන වලින් රජයට දැවැන්ත බදු ආදායමක්
image for නව ආර්ථික අවදානම් ගැන IMF අනතුරු අඟවයි
image for ශ්‍රී ලංකාවේ ණය වාරික ගෙවීම් අත්හිටුවන ලෙස විද්වතුන්ගෙන් ඉල්ලීමක්!
image for ණය ගෙවීම ප්‍රමාද නොකිරීමට රජයෙන් විකල්ප සැලසුම්!

Food truck එකකින් පටන් ගත්ත business එක අද වෙනකොට ලෝකෙ අනිත් රටවල්වලටත් අරන් යන්න Crepe Runner එකට පුළුවන් වුණා. සාර්ථක Entrepreneur කෙනෙක් විදියට ලෝකෙම දිනන්න ඔයාට ඕන නම් Crepe Runner CEO වගේම founder අබ්දුස් සලාම් කියන මේ කතාව හොඳින් අහන්න.

APRIL 30, 2024

2023දී EPF එකේ සාමාජික දායකත්වය සෘණ අගයකට ගිහින් තියෙනවා. එහෙම වුණේ ඇයි?

@neonmedialk

2023දී EPF එකේ සාමාජික දායකත්වය සෘණ අගයකට ගිහින් තියෙනවා. එහෙම වුණේ ඇයි? වැඩි විස්තර දැනගන්න අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. #srilanka #EPF #neon #news #neonmedia

♬ Breaking News Background Music (Basic A)(1001538) – LEOPARD

වෙද මහත්තයාගේ තෙල් බෙහෙත් reject කරන රට‍ක ආයුර්වේදය, ලෝකෙම කතාවෙන Luxury brand එකක් කළේ කොහොමද? අද Neon උතුරු තරුවේ කතාබහ ලංකාවේ cosmetic industry එකම කණපිට හරවපු Spa ceylon ගැන! Spa ceylon සම නිර්මාතෘ/ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය සහභාගි වුණු මේ වැඩසටහන බලන්න.

image for රුපියල ඉහළ යාම ගැන අපනයනකරුවන් විරුද්ධ ඇයි?
image for කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ADB අතහිත
image for විකල්පවලට ඇහුම්කන් දෙන්න සූදානම්; නමුත් ඒවා යථාර්ථවාදී විය යුතුයි – IMF
image for ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හැකි ඉක්මනින් විකුණන්න – ඇඩ්වකාටා
FEBRUARY 5, 2024

රටේ කොඳු නාරටිය විදියට හඳුන්වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යවසාය ගැන දැක්මක් නැද්ද? මේ ගැන දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.

@neonmedialk

රටේ කොඳු නාරටිය විදියට හඳුන්වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යවසාය කරගෙන යන්න ඇත්තටම දැක්මක් නැද්ද? ඒ වෙනුවෙන් මොනවාද තියෙන විසඳුම්? මේ ගැන හරියටම දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න. #neon #srilanka #viral #tiktok #fyp

♬ original sound – Neon – Neon

image for චීන මුදල් හුවමාරුව භාවිතයට ගන්න තවම අදහසක් නැහැ – මහ බැංකු අධිපති
image for VAT සමග සුසුකි Wagon R මිල රු. මිලියනයකින් ඉහළට!
image for SDPA හරහා වන මහා බදු සහනවලට IMF එකෙන් වැට
image for IMF එක ලංකාව ගැන මේ පාර මොනවද කිව්වේ…

ලංකාවේ බැංකු පද්ධතියේ ගුණාත්මක බව ගිලිහී යාමට හේතු, ආර්ථික අර්බුදය සමග ඉදිරිය මොන වගේ වෙයි ද යන මාතෘකා ඇතුළු බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

ඇඟලුම් කර්මාන්තයට ආර්ථික අර්බුදයත් එක්ක සිදු වුණේ කුමක් ද, ඇඟලුම් ක්ෂේත්‍රය තුළ පරිවර්තනයක් ඇති කළ යුත්තේ කෙසේ ද ඇතුළු කරුණු රැසක් ගැන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න කළ අනාවරණයයි මේ…

image for මහ බැංකුව තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයකට යන්න හදන්නේ ඇයි?
DECEMBER 13, 2023

අපි දැන් අරගල කරන්න ඕන මොනවා වෙනුවෙන් ද? ණය ශ්‍රේණිගත කිරීම ආයෝජකයන්ට වැදගත් වෙන්නේ ඇයි? ‍රටේ ආර්ථිකය ගැන වැදගත් වෙන මේ වගේ කාරණා දැනගන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

@neonmedialk

ලංකාව මුහුණ දුන්න ආර්ථික අර්බුදය එක්ක අරගලය කියන්නේ ලාංකිකයන්ට අලුත් වචනයක් නෙමෙයි. අපි දැන් අරගල කරන්න ඕන මොනවා වෙනුවෙන් ද? ණය ශ්‍රේණිගත කිරීම ආයෝජකයන්ට වැදගත් වෙන්නේ ඇයි? ‍රටේ ආර්ථිකය ගැන වැදගත් වෙන මේ වගේ කාරණා දැනගන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න. #neon #fitchratings #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok #fyp #fypシ #foryourpage

♬ original sound – Neon – Neon

image for වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

ණය ශ්‍රේණිගත කිරීම ගැන හරියට දැනුවත් වෙන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වුණ මෙම වැඩසටහන නරඹන්න.

අතරමං නොවී ආයෝජනය කරන්න කොටස් වෙළඳ පොළ ගැන හරියටම දැනගන්න කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සමග නිර්මාල් ද සිල්වා කළ මේ වැඩසටහන නරඹන්න.

ලංකාව වගේ පුංචි රටක E-commerce යොදාගෙන ව්‍යාපාර ලෝකයේ පෙරළියක් කරන්න සමත් වුණ කප්රුක ආයතනයේ නිර්මාතෘ දුලිත් හේරත් ව්‍යාපාරයක් ගොඩනගන එක ගැන මොකද කිව්වේ දැනගන්න මේ වීඩියෝව නරඹන්න.

ජනතා බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන කොළඹ නැව් තටාකාංගණයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති මංගල යාපාගේ අදහස් දැනගන්න මේ වීඩියෝව නරඹන්න.

NOVEMBER 16, 2023
@neonmedialk

අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න ඕනකමක් තිබුණට කොහොමද ඒක කරන්නේ කියලා හරි අදහසක්, දැනුමක් ගොඩක් අයට නැහැ. ඉතිරි කිරීම, ආයෝජනය, කොළඹ කොටස් වෙළඳ පොළ ගැන දැනගන්න කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සමග කළ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන ඔයාලට වැදගත් වේවි. සම්පූර්ණ වැඩසටහන නරඹන්න Neon Media සමග රැඳී සිටින්න. #neonmedia #neonmedialk #savings #investment #colombostockexchange #cse #srilanka #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok fyp #foryourpage

♬ original sound – Neon – Neon