විනිවිද
AI යුගයකට ගැළපෙන නායකයෝ කෝ?

AI යුගයකට ගැළපෙන නායකයින් අපේ රටේ ඉන්නවාද? යල් පැන ගිය කටප‍ාඩම් සංස්කෘතිය ලංකාවේ අනාගතයට කොහොම බලපායිද? රංගන ශිල්පියෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වගේම ව්‍යවසායකයෙක් වන පීටර් ඩි අල්මේද‍ා මේ ගැන මොකද කියන්නේ දැනගන්න සම්පූර්ණ වැඩසටහන නරඹන්න.