අපි ගැන

NEON යනු ආර්ථික, මූල්‍ය සහ දේශපාලන පුවත් වාර්තාකරණය මූලික අරමුණ කරගත් පුවත් සේවාවකි.

අපි ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ව්‍යාපාර, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳ ස්වාධීන පුවත්, විශ්ලේෂණ සහ අදහස් සපයන්නෙමු.

NEON වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ, Echelon සඟරාව ප්‍රකාශයට පත් කරන Echelon Media (Pvt) Ltd විසිනි.