විනිවිද
සද්ද බද්ද රඛිත!

පොඩි කාලේ ඉඳලම අත් දෙක එක විදිහකට තියාගෙන ඉන්න බැරි චරිතයක්ලු රඛිත. හැබැයි ඒ අත් දෙක නිසා අද රඛිත international level එකේ brands එක්ක වැඩ කරන percussionist කෙනෙක්. ඒ විතරක් නෙමේ, රඛිත ලංකාවේ සංගීතයට percussion ensemble කියන concept එක introduce කරලා, ලංකාවේ සංගීත වපසරිය වර්ධනය කරපු කෙනෙක්. සංගීතය, technology, marketing, team work, මේ වගේ ගොඩාක් මාතෘකා ගැන රඛිතගේ අදහස් දැනගන්න Neon අපේ අලුත්ම උතුරු තරුව podcast එක බලන්න set වෙන්න.