super_admin - JULLY 26, 2024

සරිත්-සුරිත් කියන්නේ ලංකාවෙ music field එකේ මේ වෙන කොට ඉන්න සුපිරිම brand එකක්. Talent එක දෙයියෝ දුන්නත් ඒක harness කරගෙන ගේමක් ගහන්න හැමෝටම බෑ. මේ දෙන්නගේ success එක පිටිපස්සේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න Neon එක්කම රැඳී ඉන්න.

@neonmedialk

2012 අවුරුද්දේ විතර ලංකාවේ තිබ්බ reality show එකකට එනවා චූටි කොල්ලෝ දෙන්නෙක්..එයාල නිවුන් සහෝදරයෝ. ඒකෙදි මෙයාල දාපු වැඩ කිඩ ගොඩක් අයට තවමත් මතක ඇති. ඒවා දැකලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිත පවා අනාවැකි කිව්වා මේ දෙන්නා අපේ රටේ music field එකේ පෙරළිකාරයෝ වෙනවා කියලා. අද වෙද්දී ඒ අනාවැකි ටක්කෙටම හරි ගිහිල්ල. සරිත්-සුරිත් කියන්නේ ලංකාවෙ music field එකේ මේ වෙන කොට ඉන්න සුපිරිම brand එකක්. Talent එක දෙයියෝ දුන්නත් ඒක harness කරගෙන ගේමක් ගහන්න හැමෝටම බෑ. මේ දෙන්නගේ success එක පිටිපස්සේ තියෙන්නේ මොනවද? ඒක දැනගන්න ඕනෑ නම් සරිත්-සුරිත් සහභාගි වුණ අපේ අලුත්ම උතුරු තරුව programme එක බලන්න. #neon #fyp #fypシ #foryoupage #sarithsurith #sarithsurithandthenews🙊

♬ original sound – Neon – Neon