කාලීන
තරුණ පරපුර ආකල්පමය වශයෙන් දුර්වල ඇයි?

තාරුණ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ හා විශ්ලේෂණාත්මක හැකියාව දුර්වල ඇයි සහ වැඩිහිටියන්ගේ මග පෙන්වීම හා අධ්‍යාපන ක්‍රමය තරුණ, තරුණියන්ගේ ආකල්පවලට බලපාන ආකාරය ඇතුළු කරුණු ගැන කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර දැක්වූ අදහස් දැනගන්න මේ වැඩසටහන නරඹන්න.