super_admin - MARCH 16, 2024

ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින සමාජ ව්‍යවසායකත්වය ගැන වගේම සමාජ යහපැවැත්මට ධනාත්මක බලපෑමක් කරන ආයෝජන ගැනත් දැනගන්න Lanka Impact Investing Network (Private) Ltd සහ PMF Finance PLC හි සභාපති චන්දුල අබේවික්‍රම සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

@neonmedialk

ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින සමාජ ව්‍යවසායකත්වය (social entrepreneurship) කියන්නේ මොකක්ද කියන එක ගැන වගේම සමාජයක යහපැවැත්ම වෙනුවෙන් ධනාත්මක බලපෑමක් කරන ආයෝජන (impact investing) ගැනත් සවිස්තරාත්මකව දැනගන්න Lanka Impact Investing Network (Private) Ltd සහ PMF Finance PLC හි සභාපති චන්දුල අබේවික්‍රම සහභාගී වූ Neon media ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න. #neon #srilanka #fyp

♬ original sound – Neon – Neon