කාලීන
Business එක ගොඩ දාන්න කරන්න ඕන දේ

බිස්නස් එකක් ගැන අදහස් තියෙන දහස් ගණන් දෙනා අතරින් බිස්නස් එකක් පටන් ගන්නේ ඉතාම සුළු පිරිසක්. බිස්නස් එකක් සාර්ථක කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා දැනගන්න භානුක හරිස්චන්ද්‍ර සහභාගී වුණ ‘උතුරු තරුව’ වැඩසටහන නරඹන්න.

බිස්නස් එකක් ගැන අදහස් තියෙන දහස් ගණන් දෙනා අතරින් බිස්නස් එකක් පටන් ගන්නේ ඉතාම සුළු පිරිසක්. එයිනුත් සාර්ථක වෙන්නේ තවත් සුළු පිරිසක්. අතිසාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. ඉතින් ව්‍යවසායකයෙක් වෙන්න අදහසක් තියෙනවා නම්, ප්‍රායෝගික තලයේ සාර්ථක ව්‍යවසායකයෙකු වුණ Surge Global ආයතනයේ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර සහභාගී වූ මේ වැඩසටහන අනිවාර්යෙන් බලන්න.