super_admin - MARCH 4, 2024

ආයතනයක ඉහළ තනතුරක් දක්වා එන ගමනට දවස සැලසුම් කරන ආකාරය වගේම ස්වයං විනයත් (self discipline) වැදගත්. Standard Chartered Bank Sri Lanka හි CEO බිඟුමාල් තෙවරාතන්ත්‍රි දවස ගෙවන්නේ කොහොම ද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න.

@neonmedialk

ආයතනයක ඉහළ තනතුරක් දක්වා එන ගමනට දවස සැලසුම් කරන ආකාරය වගේම ස්වයං විනයත් (self discipline) වැදගත්. Standard Chartered Bank Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරාතන්ත්‍රි දවස ගෙවන්නේ කොහොම ද කියන එක ජීවිතේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාටත් වැදගත් වෙයි.

♬ original sound – Neon – Neon