ආර්ථික
සිස්ටම් චේන්ජ් එකකට විසඳුම ප්‍රතිව්‍යුහගතකරණය ද?

ජනතා බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන කොළඹ නැව් තටාකාංගණයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති මංගල යාපාගේ අදහස් දැනගන්න මේ වීඩියෝව නරඹන්න.

ජනතා බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කළොත් පාඩු පිට පාඩු ලබන එක නතර කරන්න පුළුවන් ද? ඒ ගැන වැඩිදුර දැනගන්න කොළඹ නැව් තටාකාංගණයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සහ විධායක නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති මංගල යාපා සමග නිර්මාල් ද සිල්වා සිදු කළ මේ වැඩසටහන නරඹන්න.