ව්‍යාපාරික
ආයුර්වේදය posh කරපු Spa Ceylon

වෙද මහත්තයාගේ තෙල් බෙහෙත් reject කරන රට‍ක ආයුර්වේදය, ලෝකෙම කතාවෙන Luxury brand එකක් කළේ කොහොමද? අද Neon උතුරු තරුවේ කතාබහ ලංකාවේ cosmetic industry එකම කණපිට හරවපු Spa ceylon ගැන! Spa ceylon සම නිර්මාතෘ/ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය සහභාගි වුණු මේ වැඩසටහන බලන්න.