ආර්ථික
ඉහළ ප්‍රතිලාභ ලැබෙන කොටස් වෙළඳ පොළ ආයෝජනය

අතරමං නොවී ආයෝජනය කරන්න කොටස් වෙළඳ පොළ ගැන හරියටම දැනගන්න කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සමග නිර්මාල් ද සිල්වා කළ මේ වැඩසටහන නරඹන්න.

‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග’ කියනවනේ. කොටස් වෙළඳ පොළ ආයෝජනයත් ඒ වගේ. ඉතින්, අතරමං නොවී ආයෝජනය කරන්න කොටස් වෙළඳ පොළ ගැන හරියටම දැනගන්න කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සමග නිර්මාල් ද සිල්වා කළ මේ වැඩසටහන නරඹන්න.