මේ අනුරගේ අවසානයේ ආරම්භයද?

ආණ්ඩුව මුහුණ දෙන අභියෝග, මහා සංඝ සමුළුවේ දේශපාලන වැදගත්කම සහ උද්ධමන ඉලක්කය වටා ඇති ගැටලු පිළිබඳ විශ්ලේෂණයක් මෙම සංවාදයෙන් ඔබට ලබාගත හැක.