podcast
ජනපති සමග සාකච්ඡාවෙන් පසු | රජීව් අමරසූරිය සමග Liberal with Namini | Neon

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන මේ දවස්වල කතාබහට ලක්වෙන කරුණු කිහිපයක් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ කළ කතාබහක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස, නඩු ප්‍රමාදය, අධිකරණයේ ස්වාධීනත්වය වගේම අධිකරණ පද්ධතිය තවත් කාර්යක්ෂම කරන්නේ කොහොමද කියන එක ගැනත් කතා කරනවා.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන මේ දවස්වල කතාබහට ලක්වෙන කරුණු කිහිපයක් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ කළ කතාබහක්.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස, නඩු ප්‍රමාදය, අධිකරණයේ ස්වාධීනත්වය වගේම අධිකරණ පද්ධතිය තවත් කාර්යක්ෂම කරන්නේ කොහොමද කියන එක ගැනත් කතා කරනවා.