මේ episode එකෙන් අපි එකතු කරගත්තේ, වැට මායිමේ හැදෙන කටු අනෝදා, වරකා, තැඹිලි ගෙඩිය නාස්ති වෙන්න නොදී, බෝතල් කරලා ලෝකෙටම යවන කෙනෙක්ව. ඒ තමයි ගමේ පළතුරු ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කරපු, CAP Ceylon සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රංජන් හංචාපොල. ලංකාවේ දේවල් වලින් බිස්නස් කරන්න අදහස් හොයන අය බලන්න ඕනම විඩියෝ එකක් මේක! බලලා […]
මේ episode එකෙන් අපි එකතු කරගත්තේ, වැට මායිමේ හැදෙන කටු අනෝදා, වරකා, තැඹිලි ගෙඩිය නාස්ති වෙන්න නොදී, බෝතල් කරලා ලෝකෙටම යවන කෙනෙක්ව. ඒ තමයි ගමේ පළතුරු ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කරපු, CAP Ceylon සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රංජන් හංචාපොල. ලංකාවේ දේවල් වලින් බිස්නස් කරන්න අදහස් හොයන අය බලන්න ඕනම විඩියෝ එකක් මේක! බලලා comment කරන්න අමතක කරන්න එපා 👀