Music කියලා කියන්නේ universal language එකක්. මේ music world එකේ brand එකක් වෙන්න නම්, highlight වෙන්න නම් ඕනෑ කරන්නේ skill එකද star එකද? නැත්නම් මේ දෙකමද? මේ ගැන insightful chat එකක් දාන්න අපිත් එක්ක එකතු වුණේ ලංකාවේ නම ලෝකයටම අරගෙන ගිය musician කෙනෙක්. දිනේෂ් සුබසිංහ එකතු වුණු සෙනසුරු අතුරුදහන් Full podcast එක මෙතනින් බලන්න.