Gen Z, millennial වෙනසක් නැතුව අපි හැමෝගෙම youth එකේ මේ ගත වෙන්නේ හීන පස්සේ දුවන කාලේ. තමන්ගේ passion එක හොයාගන්න මහන්සි වෙන, ඒ වෙනුවෙන් වැඩ කරන කාලේ. මේ ඉන්නේ ඒ game එක තමන්ගේ විදිහකට ගහන කෙනෙක්. දිනේෂ් ගමගේ එක්ක එයාගේ music journey එක වගේම lifestyle, fashion, dreams, challenges මේ හැම දෙයක් ගැනම උතුරු තරුවේදි අපි […]
Gen Z, millennial වෙනසක් නැතුව අපි හැමෝගෙම youth එකේ මේ ගත වෙන්නේ හීන පස්සේ දුවන කාලේ. තමන්ගේ passion එක හොයාගන්න මහන්සි වෙන, ඒ වෙනුවෙන් වැඩ කරන කාලේ. මේ ඉන්නේ ඒ game එක තමන්ගේ විදිහකට ගහන කෙනෙක්. දිනේෂ් ගමගේ එක්ක එයාගේ music journey එක වගේම lifestyle, fashion, dreams, challenges මේ හැම දෙයක් ගැනම උතුරු තරුවේදි අපි කතා කළා. Full video එක බලන්න. දිගටම Neon එක්ක එකතු වෙන්න. ඒ වගේම අමතක නොකර Neon channel එක subscribe කරන්න.