podcast
කණ්ඩලම වැවේ නෑවොත් AIDS | Dhananath Fernando | Jayantha Kovilagodage | Riyad Riffai | Indika | Neon

අදත් නාමිණී නෑ 🙁 හැබැයි අද අපේ NATO 7 වෙනි episode එකට ආව ජයන්ත කෝවිලගොඩගේ. ලංකාවේ මිනිස්සුන්ට සිංහලෙන් ආර්ථික දැනුම දෙන අතලොස්ස අතරින් ඉදිරියෙන්ම ඉන්න චරියතක් තමා ජයන්ත. Podcast එක බලලා comment එකක් දාගෙන යන්න.