podcast
HOSPITALITY කියන්නේ 8-5 ජොබ් එකක් නෙමෙයි! l Harpo Gunarathna l Harpo’s Pizza

කොළඹ restaurant scene එකේ ඉන්න “පොර” කවුද කියලා ඇහුවොත් ඕනෑ කෙනෙක්ගේ ඔලුවට එන චරිතය තමයි හාපෝ ගුණරත්න. ලංකාවේ restaurant business එක සහ hospitality sector එක ගැන හාපෝගේ අදහස් දැනගන්න මේ සෙනසුරු අතුරුදහන් podcast එක බලන්න. Ask anyone who’s at the heart of Colombo’s restaurant scene, and one name always comes up: Harpo Gunarathna. Tune in […]

කොළඹ restaurant scene එකේ ඉන්න “පොර” කවුද කියලා ඇහුවොත් ඕනෑ කෙනෙක්ගේ ඔලුවට එන චරිතය තමයි හාපෝ ගුණරත්න. ලංකාවේ restaurant business එක සහ hospitality sector එක ගැන හාපෝගේ අදහස් දැනගන්න මේ සෙනසුරු අතුරුදහන් podcast එක බලන්න.

Ask anyone who’s at the heart of Colombo’s restaurant scene, and one name always comes up: Harpo Gunarathna. Tune in to this episode of the Senasuru Athurudahan podcast to hear Harpo share his insights on Sri Lanka’s restaurant industry and hospitality sector.”