පිරිමියාට පිරිමියා වීම හේතු කොට ගෙන තම පවුලෙන් හෝ සමාජයෙන් එන පීඩනය ගැන ලංකාවේ සමාජයේ කතිකාවක් නැති තරම්. පිරිමියෙක්ට ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට ඒකට ලැබෙනෙ ප්‍රතිචාරය තමයි “Man up and face it” කියන එක. මේ ගැන පොඩි deep level එකේ chat එකක් දාන්න Neon උතුරු තරුවට ආවේ ලංකාවේ මනෝවිද්‍යා හා සමාජ විද්‍යා ක්ෂේත්රයේ ඉන්න තරුණයෝ […]
පිරිමියාට පිරිමියා වීම හේතු කොට ගෙන තම පවුලෙන් හෝ සමාජයෙන් එන පීඩනය ගැන ලංකාවේ සමාජයේ කතිකාවක් නැති තරම්. පිරිමියෙක්ට ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට ඒකට ලැබෙනෙ ප්‍රතිචාරය තමයි “Man up and face it” කියන එක. මේ ගැන පොඩි deep level එකේ chat එකක් දාන්න Neon උතුරු තරුවට ආවේ ලංකාවේ මනෝවිද්‍යා හා සමාජ විද්‍යා ක්ෂේත්රයේ ඉන්න තරුණයෝ දෙන්නෙක් වෙන කපිල රස්නායක හා නිවේන්ද්‍ර උඩුමන්. Podcast එක බලලා comment එක්ක දාගෙන යන්න!