super_admin - MARCH 24, 2024

ජීවිතේ පටන් ගන්නේ සුවපහසු කලාපයෙන් බැහැර වුණාම කියලා කියමනක් තියෙනවා. පුරුෂ ආධිපත්‍යය වැඩි වශයෙන් තියෙනවා කියන ක්ෂේත්‍රයක ඉදිරියටම ගිය Automated Barcode Solutions (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරිනී මනෝජා ජයවර්ධනගේ මේ කතාව අහන්න.

@neonmedialk

ජීවිතේ පටන් ගන්නේ ඔයා සුවපහසු කලාපයෙන් බැහැර වුණාම කියලා කියමනක් තියෙනවා. ජීවිතේට එන බාධක, අභියෝග ඉස්සරහ පසුබහින්නේ නැතුව, පුරුෂ ආධිපත්‍යය වැඩි වශයෙන් තියෙනවා කියන ක්ෂේත්‍රයක නොබියව ඉදිරියට ආව Automated Barcode Solutions (Pvt) Ltd ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී මනෝජා ජයවර්ධනගේ කතාව අහන්න ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න. #neon #fyp #fypシ #foryoupage

♬ original sound – Neon – Neon