super_admin - FEBRUARY 25, 2024

Teamwork එක යොහානිගේ සාර්ථකත්වයට හේතු වුණ හැටි දැනගන්න යොහානි සහ ඇගේ කළමනාකරු දිලංජන් සෙනෙවිරත්න සහභාගී වුණ Neon media ‘උතුරු තරුව’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.

@neonmedialk

තනි ගමනක් යනවාට වඩා නිවැරදි කණ්ඩායමක් එක්ක ගමනක් යන එක සාර්ථකත්වයට ලොකු හයියක් වෙනවා. Teamwork එක යොහානිගේ සාර්ථකත්වයට හේතු වුණ හැටි ගැන හරියටම දැනගන්න යොහානි සහ ඇගේ කළමනාකරු දිලංජන් සෙනෙවිරත්න සහභාගී වුණ Neon media ‘උතුරු තරුව’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.

♬ original sound – Neon – Neon