ජීවිතේ ගැන සෘණාත්මකව දකින මිනිස්සු අතරේ ධනාත්මක පුද්ගලයෙක් වෙලා ප්රබෝධයෙන් ජීවිතය විඳින්න නම් දවස ගෙවන විදිය ගොඩක් වැදගත්. අද ‘මිනිත්තු 1440’ segment එකෙන් බලමු Good Life X ආයතනයේ නිර්මාතෘ වගේම ප්රධාන විධායක නිලධාරිනිය වන රන්දුලා ද සිල්වාගේ දවස කොහොම ද ගෙවෙන්නේ කියලා.
@neonmedialk Good Life X ප්රධාන විධායක නිලධාරිනිය දවස ගෙවන හැටි