@neonmedialk අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න ඕනකමක් තිබුණට කොහොමද ඒක කරන්නේ කියලා හරි අදහසක්, දැනුමක් ගොඩක් අයට නැහැ. ඉතිරි කිරීම, ආයෝජනය, කොළඹ කොටස් වෙළඳ පොළ ගැන දැනගන්න කොළඹ කොටස් හුවමාරුවේ ප්රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සමග කළ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන ඔයාලට වැදගත් වේවි. සම්පූර්ණ වැඩසටහන නරඹන්න Neon Media සමග රැඳී සිටින්න. #neonmedia #neonmedialk #savings #investment #colombostockexchange #cse #srilanka #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok fyp #foryourpage