super_admin - AUGUST 11, 2023
@neonmedialk

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියලා කිව්වත් එකම පුද්ගලයෙක්ට විවිධ දක්ෂතා වගේම විවිධ අරමුණු තියෙන්න පුළුවන්. මේ දේවල් එක්ක ලෝකයක් වෙනස් කරන ව්‍යවසායකයෙක් වෙන්න ඔයාටත් පුළුවන්. වෙනස්ම විදියට අලුත්ම දෙයක් ලෝකෙට දායාද කරන්න කැමති නම් Good Life X හි නිර්මාතෘ රන්දුලා ද සිල්වා මහත්මිය සහභාගී වුණ සම්පූර්ණ වැඩසටහන බලන්න. @randhuladesilva neonmedia #motivetion #srilanka #sinhalamotivation #entrepreneurship #randhuladesilva #tiktok #ceylon_tik_tok #srilankatiktok #fyp #fypシ #fypシ゚viral #foryourpage

♬ original sound – Neon – Neon