podcast
දැනට තියන හැම නඩුවක් ගැනම! | Liberal with Namini | Neon

මූල්‍ය විශුද්ධිකරණ (Money Laundering) නඩුවක් විමර්ශනයේ සිට මහාධිකරණය දක්වා දිගහැරෙන හැටි සරල භාෂාවෙන් පැහැදිලි කරන Liberal with Namini කතාබහ. ඇප, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සහ සාක්ෂි ඔප්පු කිරීමේ බර ගැනත් සාකච්ඡා කෙරේ.