නෙළුම් කුළුණ කියන්නේ මෑත කාලයේ ලංකාවේ film industry එක හොල්ලපු film එකක්. ලංකාවේ විතරක් නෙමෙයි අද වෙද්දි ලෝකේ පුරාම මේ film එක ප්‍රසිද්ධයි. Neon උතුරු තරුවේ අපි මේ නෙළුම් කුළුණ film එක හදපු හිරණ්‍යාත්, ඉලංගෝත් එක්ක films ගැන ,නෙළුම් කුළුණ journey එක ගැන chat එකක් දැම්මා. Film පිස්සෝ ටික comment එකක් දාගෙන යන්න.