ඔව් ඔව් දැන් අපි අඟහරුවාදත් podcast එකක් කරනවා…හැබැයි නම වෙනස්. මේ NATO නෙමේ BTH (Beyond the Headline). මේ වැඩේට අපිත් එක්ක සෙට් වුණා පැතුම්. ඉස්සරහට තව තව අය එයි. වැඩේ දිගටම කරන්න නම් ඉතින් ඔයාලගේ support එක ඕනෑ. බලලා comment එකක් දාගෙන යන්න.