podcast
පෙනුම විතරක් තිබුණාට මදි | Megha Sooriyarachchi | Neon

ඇඟපත ලස්සනට හදලා, හොඳ පෙනුමක් තිබ්බ පලියට international pageant එකක compete කරන්න පුළුවන්ද? Mr.World Top 10 අතරට ගිය පළවෙනි ශ්‍රී ලාංකිකයා වන මේඝ සූරියආරච්චි මේ ගැන කියන්නේ මොකක්ද කියලා දැනගන්න කැමතිද? එහෙනම් මේ Neon උතුරු තරුව podcast එක ඔයාට! Do you think having a well-built and attractive physique is enough to compete in an international […]

ඇඟපත ලස්සනට හදලා, හොඳ පෙනුමක් තිබ්බ පලියට international pageant එකක compete කරන්න පුළුවන්ද? Mr.World Top 10 අතරට ගිය පළවෙනි ශ්‍රී ලාංකිකයා වන මේඝ සූරියආරච්චි මේ ගැන කියන්නේ මොකක්ද කියලා දැනගන්න කැමතිද? එහෙනම් මේ Neon උතුරු තරුව podcast එක ඔයාට!

Do you think having a well-built and attractive physique is enough to compete in an international pageant? Want to hear what Megha Suriyaarachchi — the first Sri Lankan to make it to the Top 10 at Mr. World — has to say about it? Then this Neon Uthuru Tharuwa podcast is just for you!