ඔන්න අපි 10 වැනි NATO podcast එකත් කළා. අපේ podcast බලපු, comments දාපු, like කරපු, බැනපු හැමෝටම ස්තූතියි. අද podcast එකේදී WB, ADB හා JICA එකතු වෙලා Electricity Act එකේ ප්‍රතිසංස්කරණ ගැන යවපු ලියුම ගැන, කෙහෙලියගේ ඉවරයක් නැති නඩු ගැන, සාතන්ගේ දියණිය ගැන, මහින්දානන්දගේ පාරේ යන්න හදන අමල් අයියා ගැන, මානව හිමිකම් ලොක්කගේ ලංකාවේ සංචාරය […]
ඔන්න අපි 10 වැනි NATO podcast එකත් කළා. අපේ podcast බලපු, comments දාපු, like කරපු, බැනපු හැමෝටම ස්තූතියි. අද podcast එකේදී WB, ADB හා JICA එකතු වෙලා Electricity Act එකේ ප්‍රතිසංස්කරණ ගැන යවපු ලියුම ගැන, කෙහෙලියගේ ඉවරයක් නැති නඩු ගැන, සාතන්ගේ දියණිය ගැන, මහින්දානන්දගේ පාරේ යන්න හදන අමල් අයියා ගැන, මානව හිමිකම් ලොක්කගේ ලංකාවේ සංචාරය ගැන, Middle East එකේ අලුත්ම තත්වේ ගැන, ට්‍රම්ප් Daddy වුණු හැටි වගේම 30,000ක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්න ආණ්ඩුව ගත්ත තීරණය වගේ ගොඩක් දේවල් ගැන අපි කතා කළා.
Podcast එක බලලා comment එකක් දාගෙන යන්න.
#neonmedia #podcast #nato #politics #elctricity #srilanka