රටේ දේශපාලන හෝ පරිපාලන තලයේ වෙන දූෂණ, වංචා ගැන අපි ගොඩක් දෙනෙක් කතා කරත්, ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල මට්ටමේ සිදුවෙන ව්‍යාජ පර්යේෂණ නැත්නම් research fraud ගැන දන්නේ කීයෙන් කී දෙනයිද? මේ ගැන විද්‍යාත්මක සමීක්ෂණයක් කරපු සම්මානිත මහාචාර්ය එල්.පී. ජයතිස්ස Neon Beyond the Headline podcast එකේදී කරන්නේ ඇඟේ මවිල් කෙලින් වෙන විදිහේ හෙළිදරව්වක්! සම්පූර්ණ podcast එක බලන්න […]
රටේ දේශපාලන හෝ පරිපාලන තලයේ වෙන දූෂණ, වංචා ගැන අපි ගොඩක් දෙනෙක් කතා කරත්, ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල මට්ටමේ සිදුවෙන ව්‍යාජ පර්යේෂණ නැත්නම් research fraud ගැන දන්නේ කීයෙන් කී දෙනයිද? මේ ගැන විද්‍යාත්මක සමීක්ෂණයක් කරපු සම්මානිත මහාචාර්ය එල්.පී. ජයතිස්ස Neon Beyond the Headline podcast එකේදී කරන්නේ ඇඟේ මවිල් කෙලින් වෙන විදිහේ හෙළිදරව්වක්! සම්පූර්ණ podcast එක බලන්න Neon එක්ක එකතුවෙන්න.