A/L ගොඩ ගිය, නොගිය ඔයාට මෙන්න සුබ ආරංචියක්!

A/L වලින් පස්සේ ඊළඟ step එක ගැන හිතලාද තියෙන්නේ? හැමෝම දකින හීනවලට වඩා වෙනස් හීන දකින්න කැමති ඔයා බලන්නම ඕනෑ podcast එකක් තමයි මේ! ලෝකයම පිළිගන්න වෙළෙඳ නාවිකයෙක් වෙන්නේ කෙ‍ාහොමද කියලා දැනගන්න. Centrum Marine consultancy නිර්මාතෘ කාලිංග ද සිල්වා සහභාගී වුණු Neon සෙනසුරු අතුරුදහන් ‍full podcast එක බලන්න.