රට පන්නපු හොරා කාපු සල්ලි ගේන්නේ මෙහෙමයි!

අපරාධයකින් උත්පාදිත දෑ පිළිබඳ පනත් කෙටුම්පතට (Proceeds of Crime Bill) අද (8) දිනයේදී පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා. මේ පනත හරහා විවිධ පුද්ගලයින් විසින් අයථා විදිහට උපයාගත් වත්කම් නැවත පවරා ගැනීමට හැකි වෙයිද? එම ධනය හෝ වත්කම් පිටරටක සඟවා ඇත්නම් ඒවා නැවත ලබා ගැනීමට හැකියාවක් පවතීද? මේ පනත් කෙටුම්පතේ හොඳ, නරක වගේම අඩුලුහුඬුකම් ගැන කතා කරන්න Neon […]

අපරාධයකින් උත්පාදිත දෑ පිළිබඳ පනත් කෙටුම්පතට (Proceeds of Crime Bill) අද (8) දිනයේදී පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා. මේ පනත හරහා විවිධ පුද්ගලයින් විසින් අයථා විදිහට උපයාගත් වත්කම් නැවත පවරා ගැනීමට හැකි වෙයිද? එම ධනය හෝ වත්කම් පිටරටක සඟවා ඇත්නම් ඒවා නැවත ලබා ගැනීමට හැකියාවක් පවතීද? මේ පනත් කෙටුම්පතේ හොඳ, නරක වගේම අඩුලුහුඬුකම් ගැන කතා කරන්න Neon Beyond the Headline podcast එකට එකතු වුණේ Transparency International Sri Lanka ආයතනයේ නීති නිලධාරී චතුමාලි කළුආරච්චි සහ වැඩසටහන් නිලධාරී ප්‍රියශානි වාද්දුවගේ.