ට්‍රම්ප්ගේ තීරු බදු අභියෝගයෙන් ගොඩ එන්නේ කොහොමද?

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන මත 44% තීරු බද්දක් අප්‍රේල් 9 වැනිදා සිට අය කිරීමට නියමිතයි. මේක ලංකාවේ අපනයන හා සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන තත්වයක් බව මේ වෙද්දී හැමෝම දන්නවා. මේ ගැන ඉතාම ඉතා සියුම්, අපක්ෂපාතී විශ්ලේෂණයක් සහ ශ්‍රී ලංකාව මෙයින් ඇතිවන බලපෑම අවම කරගැනීමට මොනවද කරන්න ඕනෑ කියලා බලන්න, දැනගන්න කැමති නම් […]

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන මත 44% තීරු බද්දක් අප්‍රේල් 9 වැනිදා සිට අය කිරීමට නියමිතයි. මේක ලංකාවේ අපනයන හා සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන තත්වයක් බව මේ වෙද්දී හැමෝම දන්නවා. මේ ගැන ඉතාම ඉතා සියුම්, අපක්ෂපාතී විශ්ලේෂණයක් සහ ශ්‍රී ලංකාව මෙයින් ඇතිවන බලපෑම අවම කරගැනීමට මොනවද කරන්න ඕනෑ කියලා බලන්න, දැනගන්න කැමති නම් ආර්ථික විද්‍යාඥයින් දෙපලක් වන චායු දම්සිංහ හා රොහාන් මාසකෝරළ එක්ක කරපු මේ Neon Beyond the Headline podcast එක බලන්න.