ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් ඩිජිටල්කරණයට ලක් වෙන්න ඕනෑ ඇයි? එහෙම වෙන්න බැරි වුණොත් රටක් විදිහට අපිට අත් විය හැකි ඉරණම මොකක්ද? මේ ගැන කතා කරන්න Neon Beyond the Headline podcast එකට ආවේ ICTA ආයතනයේ අධ්‍යක්ෂක හා තාක්ෂණ ව්‍යවසායක හර්ෂ පුරසිංහ.