දකුණු ආසියාවේ ලොකුම K1 FIGHT LEAGUE හදපු හැටි

Punching bag එකකටවත් ගහලා නැති ඩබලක් දකුණු ආසියාවේ ලොකුම K1 fight league එක ලංකාවේ හැදුවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ පාර Neon උතුරු තරුව podcast එකට ආවේ මේ දෙන්නා. ඒ තමා Karma Fight League එකේ co-founders ලා වෙන ඉල්හාම් හුසේන් සහ කෞෂික විතානගේ. එහෙනම් ඉතින් කන බොන දෙයක් අරන් podcast එක බලන්න set වෙන්න!