සුද්දොත් පාවිච්චි කරන ලංකාවේ කෝච්චි APP එක RDMNS

මේ කතාව ලංකාවේ ආණ්ඩුව කරන්න ඕනෑ වැඩක් තමන්ගේ අතින් වියදම් කරගෙන, කිසිම මූල්‍යමය ලාභයක් නොලබා, ලංකාවේ තරුණ කොල්ලෝ, කෙල්ලෝ සෙට් එකක් කරන වැඩක් ගැන. ඒ තමයි, කෝච්චියේ යන එන කාටත් නැතුවම බැරි train live tracking app එකක් වෙන RDMNS. දුම්රියේ යන මගීන් සඳහා දුම්රියේ යන මගීන් විසින්ම නඩත්තු කරන, update කරන මේ වගේ app එකක් […]

මේ කතාව ලංකාවේ ආණ්ඩුව කරන්න ඕනෑ වැඩක් තමන්ගේ අතින් වියදම් කරගෙන, කිසිම මූල්‍යමය ලාභයක් නොලබා, ලංකාවේ තරුණ කොල්ලෝ, කෙල්ලෝ සෙට් එකක් කරන වැඩක් ගැන. ඒ තමයි, කෝච්චියේ යන එන කාටත් නැතුවම බැරි train live tracking app එකක් වෙන RDMNS. දුම්රියේ යන මගීන් සඳහා දුම්රියේ යන මගීන් විසින්ම නඩත්තු කරන, update කරන මේ වගේ app එකක් ලෝකේ වෙන කොහේවත් නෑ කියලයි අපේ අදහස. ඉතින් මේ ගැන කතා කරන්න Neon අපේ අලුත්ම Beyond the Headline podcast එකට ආවේ RDMNS Railway Network එකේ නිර්මාතෘ හා සභාපති විරාජ් හර්ෂණ සහ Live Train Tracking Developer කෙනෙක් විදිහට වැඩ කරන හේෂාන් වීරක්කොඩි. Tune into Neon and watch this inspiring podcast!