ජාතක කතාවක තියෙනවා මී කුණක් විකුණල පටන් අරගෙන විශාල පොහොසතෙක් වෙච්ච කෙනෙක් ගැන. ඒකෙන් කියන්නේ අලුත් විදිහට හිතන්න ලෑස්ති ඕනෑම කෙනෙක්ට පුලුවන් ගේමක් ගහන්න කියන එක. මෙන්න මේ විදිහට අලුත් විදිහට හිතන, අලුත් දේවල් කරන, අපේ කාඅලේ ව්‍යවසායකයෝ දෙන්නෙක් Neon උතුරු තරුව podcast එකට ආව. එයාලා තමයි ලංකාවේ perfume industry එකට වෙනම හැඩයක් ගෙනාපු Ceylent […]
ජාතක කතාවක තියෙනවා මී කුණක් විකුණල පටන් අරගෙන විශාල පොහොසතෙක් වෙච්ච කෙනෙක් ගැන. ඒකෙන් කියන්නේ අලුත් විදිහට හිතන්න ලෑස්ති ඕනෑම කෙනෙක්ට පුලුවන් ගේමක් ගහන්න කියන එක. මෙන්න මේ විදිහට අලුත් විදිහට හිතන, අලුත් දේවල් කරන, අපේ කාඅලේ ව්‍යවසායකයෝ දෙන්නෙක් Neon උතුරු තරුව podcast එකට ආව. එයාලා තමයි ලංකාවේ perfume industry එකට වෙනම හැඩයක් ගෙනාපු Ceylent නිර්මාතෘ කෂින් පෙරේරා සහ පොල් කිරි එක්ක smoothies space එකේ පෙරළියක් කරන Nootz නිර්මාතෘ දුලාර ද අල්විස්. මේ podcast එක ව්‍යවසායකයෙක් වෙන්න හීන ඔයාටමයි!