කොළඹ වරායේ කන්ටේනර් නිෂ්කාශනයේ ප්‍රමාදයේ ඇත්ත කතාව මොකක්ද? දූෂිතයි කියන රේගු දෙපාර්තමේන්තුව විතරද මේක පිටිපස්සේ ඉන්නෙ? දැන ගන්න ඕනෑ නම් shipping & logistics ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ දෙන්නෙක් වන ෂෝන් වැන් ඩෝර්ට් සහ රොහාන් මාසකෝරාල සහභාගී වුණ Neon Beyond the Headline podcast එක අනිවාර්යයෙන් බලන්න.