ආසියාවේ තිබුණු හොඳම transportation system එකක් තිබුණු ශ්‍රී ලංකාවට මොකද වුණේ? අපිට වැරදුණේ කොතනද? Privatize කළොත් ප්‍රවාහන ප්රශ්නය විසෙඳයිද? Traffic එකේ හිර වෙලා දවසෙන් සෑහෙන කාලයක් පාරේ ඉන්න අපි හැමෝටම තියෙන ප්‍රශ්න ගැන කතාකරන්න Neon අපි සූදානම් වුණා. ලංකාවේ ප්‍රවාහන ප්රතිපත්තියෙ කොහොම වෙන්න ඕනෑද කියන එක ගැන මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමණාකරණ හා කාර්යෝපාය ඉංජිනේරු අධ්‍යනාංශයේ […]
ආසියාවේ තිබුණු හොඳම transportation system එකක් තිබුණු ශ්‍රී ලංකාවට මොකද වුණේ? අපිට වැරදුණේ කොතනද? Privatize කළොත් ප්‍රවාහන ප්රශ්නය විසෙඳයිද? Traffic එකේ හිර වෙලා දවසෙන් සෑහෙන කාලයක් පාරේ ඉන්න අපි හැමෝටම තියෙන ප්‍රශ්න ගැන කතාකරන්න Neon අපි සූදානම් වුණා. ලංකාවේ ප්‍රවාහන ප්රතිපත්තියෙ කොහොම වෙන්න ඕනෑද කියන එක ගැන මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමණාකරණ හා කාර්යෝපාය ඉංජිනේරු අධ්‍යනාංශයේ සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ එක්ක මේ කරපු මේ podcast එක අනිවාර්යයෙන් බලන්න.