ඔන්න දැන් Donald J Trump ආයෙත් ඇමරිකාවේ ජනාධිපති වෙන්න යන්නේ. දැන් ඉතින් අරක වෙයි, මේක වෙයි කියලා කියන අය ගොඩක් ඉන්නවා. වෙන්න පුළුවන් මොකක්ද කියලා හරියටම අනුමාන කරන්න පුළුවන් දෙන්නෙක් එක්ක අපි මේ ගැන කතා කළා. ඒ තමා ලෝක දේශපාලනය ගැන විශිෂ්ට කියවීමක් තියෙන විචාරකයෝ දෙන්නෙක් වන Mohan Samaranayake සහ Chamara Sumanapala ඔයා ලෝක දේශපාලනය ගැන […]
ඔන්න දැන් Donald J Trump ආයෙත් ඇමරිකාවේ ජනාධිපති වෙන්න යන්නේ. දැන් ඉතින් අරක වෙයි, මේක වෙයි කියලා කියන අය ගොඩක් ඉන්නවා. වෙන්න පුළුවන් මොකක්ද කියලා හරියටම අනුමාන කරන්න පුළුවන් දෙන්නෙක් එක්ක අපි මේ ගැන කතා කළා. ඒ තමා ලෝක දේශපාලනය ගැන විශිෂ්ට කියවීමක් තියෙන විචාරකයෝ දෙන්නෙක් වන Mohan Samaranayake සහ Chamara Sumanapala ඔයා ලෝක දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම්, අනිවාර්යයෙන් බලන්න ඕනෑ programme එකක් තමයි මොහාන් සහ චාමර සහභාගී වුණු Neon Beyond the Headline podcast එක!