පාට කණ්ණාඩි පැත්තකින් තියලා රාජ්‍ය ව්‍යවසායන් කියන්නේ මොකක්ද කියලා අපක්ෂපාතීව බලන්න දැන් කාලේ හරි. පාඩු ලබන රජයට අයිති ව්‍යවසායන් බදු ගෙවන ජනතාවගෙ මුදල්වලින් නඩත්තු කරන්න ඕන ද? ඒ ගැන වැඩි විස්තර දැනගන්න රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා සහභාගී වුණ මේ වැඩසටහන බලන්න.