Food truck එකකින් පටන් ගත්ත business එක අද වෙනකොට ලෝකෙ අනිත් රටවල්වලටත් අරන් යන්න Crepe Runner එකට පුළුවන් වුණා. සාර්ථක Entrepreneur කෙනෙක් විදියට ලෝකෙම දිනන්න ඔයාට ඕන නම් Crepe Runner CEO වගේම founder අබ්දුස් සලාම් කියන මේ කතාව හොඳින් අහන්න.