Fashion එකට බයිසිකල් පදින්න එපා. Passion එකට පදින්න. බයිසිකලෙන් වෙනස්ම ව්‍යවසායක අවස්ථාවක් නිර්මාණය කළ Spinner Cycling නිර්මාතෘ විකුණුම් සහ අලෙවිකරණ උපදේශක යසස් හේවගේ එක්ක කළ මේ උතුරු තරුව වැඩසටහන බලන්න.
@neonmedialk Fashion එකට බයිසිකල් පදින්න එපා.Passion එකට පදින්න. කාර් එකකින් දෙන freedom එක බයිසිකලේකින් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා කාර් පදින ගමන් අනිත් මිනිස්සුන්ට බයිසිකල් පදින්න කියන්න එපා.” මෙහෙම කතාවක් කියන, හැබැයි බසිසිකල් පැදීම promote කරන Spinner Cycling නිර්මාතෘ/විකුණුම් සහ අලෙවිකරණ උපදේශක යසස් හේවගේ එක්ක Neon කරපු උතුරු තරුව වැඩසටහන බලන්න. #bicycle #neonmedia #neon #srilanka