ලංකාවේ නම ලෝකයට අරන් ගිය යොහානි තමන්ට කරන්න බැහැ කියලා හිතුව දේ කොහොමද ජය ගත්තේ කියලා දැනගන්න ඔයා කැමති ද?
@neonmedialk ලංකාවේ නම ලෝකයට අරන් ගිය යොහානි තමන්ට කරන්න බැහැ කියලා හිතුව දේ කොහොමද ජය ගත්තේ කියලා දැනගන්න ඔයා කැමති ද? යොහානි සහ ඇයගේ කළමනාකරු වන දිලංජන් සෙනෙවිරත්න Neon media ‘උතුරු තරුව’ වැඩසටහනේදි කිව්ව කතාව ජීවිතේ දිනන්න උත්සහ කරන ඔයාට ගොඩක් වැදගත් වෙයි. සම්පූර්ණ වැඩසටහන මේ සිකුරාදාට බලාපොරොත්තුවන්න. #neon #yohani #yohanimusic #srilanka #viral #fyp #fypシ゚viral #tiktok