කාලීන
Online පනත අපිව offline කරයි ද?

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සමාජ මාධ්‍යයට විතරක් සීමා වුණ එකක් නෙමෙයි. මේ පනත භාෂණයේ නිදහසට වැට බඳින හැටි ගැන වගේම පනත සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහාචාර්ය රොහාන් සමරජීව සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) සමාජ මාධ්‍යයට විතරක් සීමා වුණ එකක් නෙමෙයි. මේ පනත භාෂණයේ නිදහසට වැට බඳින හැටි ගැන වගේම පනත සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහාචාර්ය රොහාන් සමරජීව සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.